ඥාණසාර හිමිට ජනාධිපති සමාව..? ඊළගට රන්ජන්ටත් ජනාධිපති සමාව..?
අධිකරණය විසින් සිර දඬුවම් නියම කරන ලද බොදුබල සේනං සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබා දිය යුතු බව කොළමදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් භික්‍ෂු සංවිධාන කිහිපයක්ම කියා සිටියහ.
බොදුබල සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමවුකදී සදහන් කරන ලද්දේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් සිදු කිරීමට සූදානම් බවයි. අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් ඥාණසාරට හිමියන්ට 19 වසරක සිර දඬුවමක් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර තිබේ.
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරියේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාටද මේ ආකාරයේම දඬුවමකට ලක් කලහොත් ඔහුට ජනාධිපති සමාව දීම සදහා අද ඥාණසාර හිමියන්ට සමාව දීමට සිදුවනු ඇති බවයි.

No comments: