හිටපු ජනපති හෙලිකොප්ටරයෙන් ලොව වටා තුන් වතාවක් ගිහින්

හිටපු ජනපති හෙලිකොප්ටරයෙන් ලොව වටා තුන් වතාවක් ගිහින්

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයේ සිටි වසර හතරකුත් මාස 10ක කාලය තුළ හෙලිකොප්ටරයෙන් ගමන් කර ඇති දුර ප්‍රමාණය ලොව වටා තුන් වතාවක් යාමකට හා සමාන බව ටැමිල් මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

සිරිසේන මහතා ජනාධිපති ධුරය දරණ කාලය තුළ හෙලිකොප්ටර් ගමන් වාර 557ක් ගොස් ඇති අතර ඉන් ආවරණය වූ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 131277කි.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදී.

No comments:

Powered by Blogger.