තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

01. අනෝමා ගමගේ මහත්මිය     - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

02. ලකී ජයවර්ධන මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුවිය.

No comments:

Powered by Blogger.