දඹුල්ලේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දඹුල්ලේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දඹුල්ල මහ නගර සභාවේ, පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයෙකුට තියුණු ආයුදයකින් පහරදීමේ චෝදනාව මත අද අලුයම 3 .00 ට පමණ දඹුල්ල නාගරික මන්ත්‍රී අනුර බණ්ඩර මහතාව අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.

No comments:

Powered by Blogger.