ඊජිප්තුවේ අස්වාන් නුවර සිදු කල කනීමකින් මමී 34ක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්වී තිබෙනවා.
ඉතාලි හා ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද කනීමකින් මෙම මමී සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස සොයාගත් මමී ඉපැරණි ග්‍රීක රෝම ශිෂ්ඨාචාරයට අයත් බවයි එම පුරාවිද්‍යාඥයින් සඳහන් කරන්නේ.
No comments: