සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්රකාශයක්
ඊයේ රාත්රී ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර සජීවී වැඩසටහනට එක්වූ සන්ධානයේ මන්ත්රී පොහොට්ටු සාමාජික පියල් නිශාන්ත මහතා සිදු කළ ප්රකාශයක් නිසා මහජන කැළඹීමට හේතුවන තත්වයක් නිර්මාණය විය. රාත්රී 10.10 ට පමණ එම ප්රකාශය සිදු කර තිබුණි.ඒ වනවිට උණුසුම් තත්වයක් ලෙස රටම හඳුනාගෙන සිටි අම්පාර සයින්දමර්දු ප්රදේශයේ ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා යුද හමුදාවේ රණවිරුවන්11 දෙනෙකු මියගිය බවත් රට බේරාගැනීම වෙනුවෙන් එදා සටන් කළ වටිනා ජිවිත අහිමිව ගිය බවටත් හැඟිම් බර ලෙස
Read More>>
Read More>>
No comments: