මාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කඳු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස අද 25දා සිට ලබන මස 05 වැනිදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. Read More>>
No comments: