50 හැවිරිදි පෙම්වතියගෙන් කප්පම් ගත් 25 හැවිරිදි පෙම්වතා කොටුවෙයි


පනස් හැවිරිදි කාන්තාවකගෙන් පෙම්කළ සමයේ සිදුවු ජවනිකා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් වරින්වර කප්පම්් මුදල් ලබාගත් රාජ්‍ය සේවයේ නියුතු විසිපස් හැවිරිදි අවිවාහක පෙම්වතා කෑගල්ල පොලිසියට පැමිණ පෙම්හබය නවතා දමන බවට පොරොන්දු වි ලබාගත් රුපියල් ලක්ෂයක් ගෙවා ආරවුලක් වු පෙම්හබය සමථයකට පත්කරගත් බව කැගල්ල පොලිසියෙන් වාර්තාවෙයි’ ඇය පනස් වැනිවියේ පසුවු අවිස්සාවේල්ල වෙළද කලාපයේ සේවිකාවකි’ වසර කීපයකට පෙර ඇගේ විවාහක සැමියා දරු දෙදෙනා සමග ඇය තනිකර මිය යාමෙන් හුදකලා වු ඇයට මෙම තරුණයා හමුවි තිබුනේ ජංගම දුරකථනය යෙනි’ ඇගේ ජිවිතයේ පාළුව මකන්නට සමත්වු එම තරුණයා ඉතා කෙටි කාලයකින් ඇගේ විශ්වාසය දිනාගැනිමට ද සමත්විය’

No comments:

Powered by Blogger.