දෙමළ ජාතික සන්ධානයට චෝදනා
දෙමළ ජාතික සන්ධානය මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ ප්රජාතන්ත්රවාදය අභියෝගයට ලක් කරමින් සහ දෙමළ ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක ආනන්ද සංගරී පෙන්වා දෙන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නොව දෙමළ ජාතික සන්ධානය මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කිරීමට බවයි. දෙමළ ජාතික සන්ධානයේ මෙම වැරදි පිළිවෙත දෙමළ ජනතාව තේරුම්ගෙන ඇතැයි ද ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන බලය දැන් දුර්වල වෙමින් ඇතැයි ද ආනන්ද සංගරී වැඩිදුරටත් පැවසුවා.
No comments: