මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරය යළි සමරතුංගට
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම පත්වීම සමරතුංග මහතා වෙත ලබා දී තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ දී ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කර කරමින් සමරතුංග මහතා වැඩ අරඹා ඇත.
මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේ ද සමරතුංග මහතාය.
No comments: