පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට හා විජිත හේරත්ට මිරිස්කුඩු ප්‍රහාරයක්

පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට හා විජිත හේරත්ට මිරිස්කුඩු ප්‍රහාරයක්

පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
 
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය. 
 
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.