නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ ඉල්ලා ETI තැන්පත්කරුවන් නගර සභාව වටලති

නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ ඉල්ලා ETI තැන්පත්කරුවන් නගර සභාව වටලති

කොළඹ වෝඩ් පෙදෙස සහ නගර ශාලාව ඉදිරියේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියක වන දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව සිටින්නීය.

ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්‍රයට පැමිණ තිබේ.

No comments:

Powered by Blogger.