පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්

පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්

පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා  ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ඔවුන් තිදෙනා සීගිරිය පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

(කාංචන කුමාර ආරියදාස)

No comments:

Powered by Blogger.