වෙලේ සුදා ජාත්‍යන්තර කුඩු මාෆියා කණ්ඩායම් එක්ක තාමත් ගනුදෙනු කරනවා - මධුෂ් සියල්ල හෙළි කරලා

වෙලේ සුදා ජාත්‍යන්තර කුඩු මාෆියා කණ්ඩායම් එක්ක තාමත් ගනුදෙනු කරනවා - මධුෂ් සියල්ල හෙළි කරලා

වෙලේ සුදා රිමාන්ඩ් භාරයේ සිට තවමත් කුඩු ව්‍යාපාරයේ නියැලෙන බව තවත් පුද්ගලයෙකු හමුවේ මියගිය මාකදුරේ මධුෂ් ප්‍රකාශ කරන ලද හඩ පටයක් මේ වන විට සමාජගත වී තිබේ.

වොරිල්, සිද්ධික්, වෙලේ සුදා හා පාකිස්තානු ජාතිකයෙකු වන සමිජ්ජාන් යන හතර දෙනා මෙරට කුඩු ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධානින් 4 දෙනා බවට කරන ප්‍රකාශයක් ද එම හඩපටයේ ඇතුළත්ය.

තමා කුඩු ව්‍යාපාරයට විරුද්ධ අයෙක් බැවින් තමාට කුඩුකාරයා යැයි කීම තමාට ලජ්ජාවක් බවද මාකදුරේ මධුෂ් එම හඬ පටයේදී ප්‍රකාශ කොට තිබේ. 

එය මෙසේය.

No comments:

Powered by Blogger.