කොටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

මේ විට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර ඇත.
පොලීසියේ 48ක් නිරෝධායනයට යොමුකර ඇත.

No comments: