අතාවුල්ලා සිංහල බසින්ම සභාව අමතයි - රනිල්ව මතක් කිරීමට තරම් නිහතමානී වෙයි
ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව සිංහල බසින් කිරීම විශේෂත්වයකි.
නැගෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් ජාතිකයෙකු වූ අතාවුල්ලා මහතා සිය මුළු කතාවම සිංහල බසින් කරන ලදී.
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නැති අඩුව ද පෙන්වා දීමට තරම් අතාවුල්ලා මහතා නිහතමානි වීම විශේෂත්වයකි.
No comments: