මහ මැතිවරණයෙන් පසු නිදහස් පක්ෂයේ සභාපතිකම මහින්දට?

හ මැතිවරණයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග 2015 සිටම දේශපාලනය සිදු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගිය දිනෙක සදහන් කර තිබුණේ මහමැතිවරණයෙන් පසු ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත්ව එය වෙනත් අයකුට බාරදීමට තමන් කටයුතු කරන බවයි.


No comments:

Powered by Blogger.