ගෝටාභයට ඡන්දෙ දුන් 69 ලක්‍ෂය බත් කන හරක්.. විරුවා කියමින් පටන් ගත්තත් දැන් දෙවැනි කොරෝනා රැල්ලත් ඇවිත් - හිරුණිකා

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් ජනතාව බත් කන හරක් බව සමගි බලවේග අපේක්ෂකයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

වැඩ පුළුවන් විරුවා කියමාන් පටන් ගත්තද ඔහු යටතේ රටේ මේ වන විට දෙවැනි කොරෝනා රැල්ල ද පටන් ගෙන ඇතැයි ඇය පැවසුවාය.

මෙවර ඡන්දය කල් දමන්නැයි අනන්තවත් පැවසු බවත් නැවතත් ඉල්ලා සිටින්නේ ඡන්දය කල් දමන ලෙස බවත් ඇය පැවසීය.

හිටපු මන්ත්‍රීවරිය මේ බව කියා සිටියේ මගි ජන බලවේගය ස්ථානයකි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.