මැතිවරණ ජනහමු පැවැත්වීමේ සෞඛ්‍ය නියෝග නිකුත් කෙරේ.. ගැසට් නිවේදනය මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් වූ නිර්දේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම නියෝග නිකුත් කර ඇත.


අදාල සම්පූර්ණ ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.


No comments:

Powered by Blogger.