මව සමඟ දිය නාමින් සිටි කුඩා දැරියක් කිඹුලෙකු ඩැහැගනී


මීගලෑව - යාය තුන ඇළේ මව සමඟ දිය නාමින් සිටි කුඩා දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කිඹුලා ඩැහැගෙන ගිය දැරිය ප්‍රදේශවාසීන් සහ මීගලෑව වනජීවී කාර්යාල නිලධාරීන් එක්ව ඊයේ බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළු කළ නමුත් ඇය මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු තුන හමාරක් වයසැති උස්ගල - සියඹලන්ගමුව ප්‍රදේශයේ පදිංචි දැරියක්.

No comments:

Powered by Blogger.