මම අවංක මිනිහෙක් - 2015 ජනපතිවරණයේදී මට කෝටි ගාණක මුදල් හම්බුණා (VIDEO)

මම අවංක මිනිහෙක් - 2015 ජනපතිවරණයේදී මට කෝටි ගාණක මුදල් හම්බුණා (VIDEO)

මොරගහකන්ද ව්‍යාපෘතිය හදලා පොළොන්නරුව අනිත් පැත්තට පෙරලලා මේ බිසෝපුර මහ ජනපදය හදලා තමුන්නාන්සේලා පදිංචි කරපු මම ගැන තව අවුරුදු 25කින් මම මැරුණම කතා කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් අවංක මිනිහෙක් බව ද පවසන සිරිසේන මහතා 2015 තමාගේ ජනාධිපතිවරණ අරමුදලට කෝටි ගණන් මුදල් ලැබුණු බවද සඳහන් කරයි.

එම මුදල් තමන්ට සාක්කුවේ දා ගැනීමට හැකියාව තිබු බවත් දරුවන්ට ගෙවල් ඉඩකඩම් ලබා දීමට හැකියාව තිබු බවත් එහෙත් තමන් එම මුදලින් කළේ මොනවා දැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කරයි.

එම මුදලින් අනුරාධපුරයේ වකුගඩු රෝහලක් හැදු බව සඳහන් කරන සිරිසේන මහතා ඒ සඳහා ආණ්ඩුවේ සතයක්වත් යොදා නොගත් බවද අවධාරණය කරයි.

No comments:

Powered by Blogger.