හැදුනුම්පත් අංකය අනුව නිවසින් බැහැර වීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක් - (video)

ත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් නිවෙස්වලින් බැහැර යාමට හඳුන්වාදී ඇති හැඳුනුම්පත් අංක ක්‍රමය හෙට දිනයේ සිටම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ ඇදිරි නීතිය ලිහිල් කරන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙම ක‍්‍රමය අනුගමනය කල යුතුය.


ඇදිරි නීතිය ලිහිල් කලද ජනතාව කාණ්ඩ වශයෙන් බෙදා නිවස්වලින් බැහැර වීමට නව ක්‍රමයක් හඳුන්වා දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සතියේ දින පහ තුළ හැඳුනුම්පත් අංක අනුව නිවසින් බැහැර විය හැක්කේ මෙසේය.


No comments:

Powered by Blogger.