“රස සහ සුවඳ නොදැනීම කොරෝනා රෝග ලක්ෂණයක්“ - නවතම පර්යේෂණයකින් අනාවරණය වේ

“රස සහ සුවඳ නොදැනීම කොරෝනා රෝග ලක්ෂණයක්“ - නවතම පර්යේෂණයකින් අනාවරණය වේ

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා  සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.

මීට පෙර ලන්ඩන්හි සිදුකළ පර්යේෂණයකින් ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබුණි.

No comments:

Powered by Blogger.