අධික කුඩු පානයට ඇබ්බැහි වූ කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න හදලා..

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබියදී ඉන් පිරිසක් ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබේ.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද නිරුවතින් පැන යාමට උත්සාහ කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් එතරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද කියූ හමුදාපතිවරයා ඔවුන් එම පිරිස් මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම සදහා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සමගම ක්‍රියාත්ම බවද කියා සිටියේය.

No comments:

Powered by Blogger.