කොළඹ පාසැල් ගණනාවක් හමුදාවට ගනී.. රාජකීය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්,, මහානාම ඒ අතරයි.. ඉදිරියේදී තවත් ගනී
ආරක්ෂක අංශ සෙබළුන් නවතා තබා ගැනීම සදහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදාගෙන තිබේ.
රාජකාරියට පැමිණෙන සහ රාජකාරිය අවසන් කරන සෙබළුන්ට දින 14ක කාලයක් රඳවා තබා තැබීමට මෙම පාසල යොදා ගැනීමට නියමිතය.
රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය, හින්දු විද්‍යාලය, බත්තරමුල්ල සුභූති විද්‍යාලය, කොටහේන මධ්‍ය විද්‍යාලය යන පාසල් මේ සඳහා යොදාගෙන ගැනීමට දැනටමත් කටයුතු කර තිබේ.
මෙම පාසල් නැවත දැනුම් දෙන තුරු හමුදාව නවාතැන් පහසුකම් සඳහා යොදවාගෙන ඇත.
අවශ්‍යතාවය මත තවත් පාසැල් ඉදිරියේදී යොදාගැනීමට නියමිතව තිබේ.

No comments: