සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම වඩාත් වැදගත්

සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම වඩාත් වැදගත්

කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් විෂබීජ ශරීරගත වූ පුද්ගලයින් සමාජගතව සිටින බවට වර්තමානය වන විට සැක පල කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

එම නිසා සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම වඩාත් වැදගත් බව ඔහු පෙන්වාදෙයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Powered by Blogger.