"කිසිදු කොරෝනා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයේ නෑ"
මෙරට වාර්තාවන කොරෝනා රෝගීන් අතුරින් අද වන විට කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
දැනට රෝගීන් වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු පැවසීය.
ඊට අමතරව මුල්ලේරියාව රෝහල, ඉරණවිල රෝහල, වැලිකන්ද රෝහල, කාත්තන්කුඩි රෝහල යන රෝහල්වල සෙසු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
No comments: