මැතිවරණයට ගැටලුවක්? මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්
මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ පැවැත්වේ.
මැතිවරණය ජූනි මස 20 වනදාට නියම කිරීම සහ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙන ආකාරය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතය.
පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමේ දිනය තීන්දු කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා පැවසී ය.
No comments: