මුදල් ආධාර බෙදූ කාන්තාවකට චමින්ද විජේසිරිගෙන් තර්ජන - (හඩපට සහිතයි)

පීඩාවට පත් තැනැත්තන්ට මුදල් ආධාර බෙදා දෙමින් සිටි කාන්තාවකට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි බැන තර්ජනය කල පුවතක් වාර්තා වේ.

මෙම කාන්තාව විසින් බෙදාදෙමින් සිට ඇත්තේ මෙවර මහ මැතිවරණයට බදුල්ල දිස්ති‍්‍රක්කයෙන්ම තරග කරන වෙනත් අපේක්ෂකයෙකු විසින් ලබා දුන් මුදලක්.
ඒ පිළිබඳ ඇති වූ දුරකථන සංවාදයකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි කාන්තාවට බැන තර්ජනය කර ඇත්තේ.

(එම දුරකතන සංවාදය පහතින් දැක්වේ)
-නෙත්


No comments:

Powered by Blogger.