තවත් කොරෝනා ආසාධිතයින් 05ක් සොයා ගැනේ !

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම සියළු දෙනා කොළඹ බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ පුුද්ගලයන්ය.
ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 373 දක්වා ඉහළ යයි.


No comments:

Powered by Blogger.