කොරෝනා රෝගීන් ගණන 588 දක්වා ඉහලට !

වත් කොරෝනා ආසාධිත රෝගීන් සිව්දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 588ක් දක්වා ඉහල ගොස් ඇත.

ඊයේ (27) දින රාත්‍රී 11.30 වනවිට හඳුනා ගෙන ඇති කොරෝනා රෝගීන් ගණන 65ක් වන අතර දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වනවා.


No comments:

Powered by Blogger.