කොරෝනා ආසාදිතයින් ගණන 373 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 373 දක්වා ඉහළ ගොස් තිබේ.
වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඊයේ මෙරට (23) දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා විය.
No comments: