කොරෝනා ආසාධිතයින් 24ක් : මුළු සංඛ්‍යාව 295ක්

ව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහලට.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.

ඒ අනුව දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව මෙය වනවා.


No comments:

Powered by Blogger.