තවත් නිරෝධායන චණ්ඩි පිරිසක් හමුදාවට තුති ගී ගයති... වැඳ වැඳ පිං දෙමින් පිටව යති... රටට පැමිණෙන සියලු දෙනාට නිරෝධායනයට සහාය වන්නැයි ඉල්ලති - (video)
පසුගිය 11 වෙනිදා ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට ලංකාවට පැමිණි තවත් පිරිසක් ඊයේ නිරෝධායන කටයුතු සාර්ථක ලෙස නිමාකර සිය නිවෙස් බලා ගියේය.
මේ පිරිස එයින් නික්ම යද්දී හමුදාවට ස්තූති ප්‍රශංසා කරමින් ගීත ගායනා කළ අතර නිරෝධායනයට එරෙහි වෙමින් තමන් අතින් සිදු වූ වැරදිවලට සමාව ඉල්ලා සිටියේය.
හමුදාව තමන් ඉල්ලා සිටි සියල්ල ලබා දුන් බවත් රටට පැමිණෙන සියලු දෙනා බිය නැතිව නිරෝධායනයට ගොස් රට කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමට උදව් වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

No comments: