කොරෝනාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කියූ බෙහෙත් අහිතකරයි - ලෝකයෙන්ම විරෝධය

කොරෝනා සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් කියූ බෙහෙත් අහිතකර ලු ..ලෝකයේම විරෝධය පළ වේකොරෝනා වෛරසයට ගත හැකි ඖෂධ සම්බන්දයෙන් අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ ටිව්ටර් සටහනකට බොහෝ විවේචන එල්ල වෙමින් පවතිනවා.

HYDROXYCHLOROQUINE සහ AZITHROMYCIN යන ඖෂධ මිශ්‍ර කර පානය කරන්නැයි ඔහු සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් මීට ප්‍රතිචර දැක්වූ බොහෝ දෙනෙක් පවසන්නේ මෙවා මිශ්‍ර කිරීම ඉතා අහිතකර බවයි.දියවැඩියා රෝගීන්ට ලබාදෙන මෙවැනි බෙහෙත් මිශ්‍ර කිරීම ඉතා අහිතකර බව වෛද්‍යවරු පවා පෙන්වා දී තිබියදී ඔහුගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශ ගැන ජනතාව කෝපය පළ කරනවා.


වෙනත් රැකියාවක් ඉක්මනින් සොයා ගන්නැයිද ඇතැමුන් ඔහුට පවසා තිබෙනවා.

No comments:

Powered by Blogger.