mangala-samaraweera
‘යන්න එන්න තැනක් නැති වෙන විදිහට අපි පරාජයට පත්වෙනවා’ යැයි මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවැසීය.
‘සජිත් එනවා’ දෙවන රැළිය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
‘මිත්‍රවරුනි බයවෙන්න එපා.. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා රාජපක්ෂලාට යන්න එන්න තැනක් නැති විදිහට අපි පරාජයට පත්වෙනවා’ යැයි ඇමැතිවරයා පැවසීය.
එසේ පවසද්දී එහි සිටි ජනතාව අත්පොලසන් දුන් අතර වේදිකාවේද සිටි එජාප මැති ඇමතිවරුන් අත්පොලසන් දුන්හ.
රැලිය සමග සංගීත සංදර්ශණයක්ද සූදානම් කර තිබින.

No comments: