රනිල් පන්නන්න මාතර ගිය සෙට් එකම හැරෙන තැපෑලෙන් අරලිය මැදුරේ භෝජනයේ.. පන්නන කතා ගැන සද්ද නෑ !

යේ දිනයේ මාතරදී පැවති ‘සජිත් එනවා’ රැුලියෙ සහභාගී වූ එජාප මැති ඇමතිවරුන් ගණනාවක් එම හමුවෙන් පසුව කොලඹ අරලිගහ මන්දිරයට පැමිණ තිබින.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දෙන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගි වීම සදහා එම පිරිස පැමිණ තිබි.

මාතර රැළියේදී ජනාධිපති අපේක්‍ෂකයා ගැන උස් හඬින් අදහස් පල කල කිසිවෙකු මෙම හමුවේදී ජනාධිපතිවරණය ගැන කිසිවක් සාකච්චා කර නැති බවද වාර්තා වෙයි.


No comments:

Powered by Blogger.