මැලේසියාවට පහර දෙන්න ආ IS ත්‍රස්තයින් හතරක් කොටු

>මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටි ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධකම් පවත්වන ත්‍රස්තවාදීන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එරට පොලිසිය වාර්තා කර තිබේ.
Read More>>
No comments: