පාසල්වලට ඇතුළුවීමේදී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැලඳීම සම්බන්ධයෙන් නියෝග ඇතුළත් විශේෂ ලියුමක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ. පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ Read More>>
No comments: