අන්තවාදීන් බිහිකල පියවරු හෙළි කරනවා - අධිකරණ ඇමතිනී තලතා

ජාතික තව්හිද ජමාද් සංවිධානයට නිර්මාණය කළේ කවුරුන්ද යන වග අවශ්‍ය විටදි හෙළි කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ රන් මාවත් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත රත්නපුර දිස්ත්‍රික්කයේ
Read More>>
No comments: