පස් හැවිරිදි දරුවාගේ ගෙල පෑගූ පියා පහරකෑමෙන් මියයයි

පස් හැවිරිදි දරුවාගේ ගෙල පෑගීමට උත්සාහ  කළ පියෙකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටියවත්තේ පදිංචි සුන්දර රාජ් සෙල්වකලපති නමැති තිදරු පියෙකි.  මෙම සිද්ධියට මුහුණදුන් තිදරු පියා පසුගිය 22 වැනිදා රාත්‍රී 9.00ට පමණ බිරියගේ නිවසට පැමිණ සිය නැන්දනිය
  Read More>>

No comments:

Powered by Blogger.