ත්‍රස්තයින් පුහුණුවීම් කළ ස්ථාන 7 ක් සොයා ගනී
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන හතක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
වනාතවිල්ලුව,හම්බන්තොට,නුවරඑළිය,නුවර අලුත්පොල,මල්වාන,කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
No comments: