කොළඹ නගරයේ පවතින අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් දහවල් 2.30 වන විට වසා දැමීමට එම ආයතන වල ප්‍රධානීන් කටයුතු කර තිබෙනවා. බොහෝ ආයතන හෙට (26) දිනයේදී සිය සේවකයින්ට නිවාඩු ලබා දීමට කටයුතු කර තිබේ.
No comments: