විදුලියට කෑගල්ලෙන් රැකියා දුන් බව සියඹලාපිටිය පිළිගනියි

විදුලියට කෑගල්ලෙන් රැකියා දුන් බව සියඹලාපිටිය පිළිගනියි

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කෑගලු දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම් සිදුකළ බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

ඒ පවසන ආකාරයට රැකියා 4000ක් නොවන බවත් තමා ඉදිරියටත් කෑගලු ජනතාවට සේවය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම බඳවා ගැනීම් නිසි ආකාරයට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.