ජවිපෙ ජනපති මෛත‍්‍රීට ස්තුති කරයි (VIDEO)

ජවිපෙ ජනපති මෛත‍්‍රීට ස්තුති කරයි (VIDEO)

බරපතළ වංචා, දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබද කල් තැබීමේ විවාදයක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කළා .

එම වීඩියෝව පහතින් .

No comments:

Powered by Blogger.