"මධුෂ්ටයි මටයි එකට හිරේ ඉන්න වෙයිද දන්නේ නැහැ - අළුගෝසු තනතුරට ඕනේ නම් මම එන්නම්" - නාමල් (VIDEO)

අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ්ට මරණ දඩුවම දිය යුතු යයි දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර සදහන් කරයි.

ඒ සදහා වැටුප් නැතිව අලුගෝසුවා වීමට තමන් සූදානම් බවත් ඔහු කියා සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත‍්‍රණයට මාකදුරේ මධුෂ්ද සම්බන්ධ යයි නාමල් කුමාර විසින් මාස කිහිපයකට පෙර රට හමුවේ හෙලි කරන ලදී.

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.