හිටපු අගවිනිසුරු අධිකරණයට අපහාස කිරීමේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවතට

හිටපු අගවිනිසුරු අධිකරණයට අපහාස කිරීමේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවතට

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද යලි කැදවිණි.

එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම නඩුව විභාගයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම සදහා නඩුව ලබන මැයි 8 දක්වා කල් තැබිණි.
 

No comments:

Powered by Blogger.