එම්.ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්

එම්.ආර්. ලතීෆ්ට වසරක සේවා දිගුවක්
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
ඒ, ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුවයි.

No comments:

Powered by Blogger.