අද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවන මංගල ඇයට වෙනත් තනතුරක් දෙනවලු

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එස්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද (5) පැවැත්වීමට නියමිතය.
චාල්ස් මහත්මිය යළිත් රේගු අධ්‍යක්ෂ
මේ අතර මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් තනතුරක් සහ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකක් මේ වනවිට පුරප්පාඩු වී තිබේ.
(රංජන් කස්තුරි)
No comments: