ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සෝපානයේ සිරවේ

ඒකාබද්දයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සෝපානයේ සිරවේ

තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු  15 දෙනෙකු පමණ පාර්ලිමේන්තු සෝපානයේ අද සිරව සිටි බව විමල් වීරවංශ මහතා සදහන් කළා.

ඔහු පාර්ලිමේන්තුවේදී  පැවසුවේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන්ගේ හුස්ම සිරවීමට ආසන්න  වුවත් කිසිවෙකු එහි නොපැමිණිය බවය 

 

 

 

No comments:

Powered by Blogger.